+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.
දෙව් ප‍්‍රේමය දැනගැනීම පුදුමයි
VERSE:
දෙව් ප‍්‍රේමය දැනගැනීම පුදුමයි x2
දෙව් ප‍්‍රේමය වට කරයි මා සැම තැන්හිදී
දෙව් ප‍්‍රේමය දැනගැනීම පුදුමයි
දෙව් මහිමය දැනගැනීම පුදුමයි
දෙව් මහිමය වට කරයි මා සැම තැන්හිදී
දෙව් මහිමය දැනගැනීම පුදුමයි
ප‍්‍රේමය..... යේසුස්ගේ පේ‍්‍රමය
මහිමය.... දෙවිඳුන්ගේ මහිමය
ඔබෙ නාමය දැනගැනීම පුදුමයි
ඔබෙ නාමය වට කරයි මා සැම තැන්හිදී
ඔබෙ නාමය දැනගැනීම පුදුමයි
ඔබෙ වචනය දැනගැනීම පුදුමයි
ඔබෙ වචනය වට කරයි මා සැම තැන්හිදී
ඔබෙ වචනය දැනගැනීම පුදුමයි
නාමය..... යේසුස්ගේ නාමය
වචනය..... දෙවිඳුන්ගේ වචනය
දෙව් පී‍්‍රතිය දැනගැනීම පුදුමයි
දෙව් පී‍්‍රතිය වට කරයි මා සැම තැන්හිදී
දෙව් පී‍්‍රතිය දැනගැනීම පුදුමයි
දෙව් බලය දැනගැනීම පුදුමයි
දෙව් බලය වට කරයි මා සැම තැන්හිදී
දෙව් බලය දැනගැනීම පුදුමයි
ප‍්‍රීතිය..... යේසුස්ගේ ප‍්‍රීතිය
බලය.... දෙවිඳුන්ගේ බලය


