+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.

නිදහස් මා නිිදහස් හිමි මා නිදහස් කළේ

VERSE:
නිදහස් මා නිිදහස් හිමි මා නිදහස් කළේ
දෙව් පුත් මට හමු වුනේ
එතුමන් නිදහස් කළේ
හිමි පාපය දුරු කළේ
පාපයේ බරින් මිදුවේ
දැන් මා ගයනෙමි හලේලූයා මහීමයෙන්

ප‍්‍රීතිවන් සැමකල්හි දෙව් කැමැත්ත මෙය වේ

VERSE:
ප‍්‍රීතිවන් සැමකල්හි දෙව් කැමැත්ත මෙය වේ x3
කිතු යේසුස් තුළ ඔබ උදෙසා

සියල්ලෙදී ස්තුති කරන් දෙව් කැමැත්ත මෙය වේ x3
කිතු යේසුස් තුළ ඔබ උදෙසා

නොකඩව යාච්ඤා කරන් දෙව් කැමැත්ත මෙය වේ x3

Read 247 times