+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.
ආසිරිමත් සහතිකයයි යේසුස් මාගේයි
VERSE:
ආසිරිමත් සහතිකයයි යේසුස් මාගේයි
පූර්වානුභාවයේ දිව්‍ය මහීමයයි
ගැළවීමේ හිමිකරුයි දෙවිඳු මිලදී ගත්දේ
ආත්මයෙන් ඉපදුනේ ලෙයින් සේදුනේ
මෙය මගේ කථාන්තරයයි මෙය මගේ ගීයයි
මා ගැළවුම්කරු පැසසීමයි මුළු දවස පුරා x2
යටහත් වී මුළුමනින් කුල්මත්වී සම්පූර්ණයෙන්
හිමි යේසුස්ගේ දර්ශන මනසට මාගේ සමාදානයයි
දෙව් ¥තයන් වට කරමින් අපෙ දිවි රැක බලයි
කරුණාව පිළිරැව්දෙයි සියුම් ප‍්‍රේමයයි
යටහත්වී මුළුමනින් සැමදේ නිශ්චලවී
මා හා ගැළවුම්කරු සතුටින් ආසිරි ලැබුවේ
රැුකවල් කර රැඳී සිටිමින් ඉහළට නෙත් ඔසවා
හිමිගේ යහපත්භාවෙන් පිරී එතුම් ප‍්‍රේමේ වෙලී


