+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

ඔබෙ මහිමාන්විත වූ ප‍්‍රේමේ අලංකාරයි

VERSE:
ඔබෙ මහිමාන්විත වූ ප‍්‍රේමේ අලංකාරයි
ඔබෙ විශ්මිත වූ ප‍්‍රේමේ පුදුමයි
(x2)

දිව්‍ය බලයෙන් ඔබෙ ප‍්‍රේමය මා තුළ වගුරා
සැනසෙන්නෙමි මා ඔබෙ ප‍්‍රේමෙන්
(x2)

මගේ යේසුනි ඔබ කුරුසයේ දී
ඔබගේ ප‍්‍රේමයයි විදහා පෙන්වුයේ
(x2)

මුළු පොළොව ඔබගේ පේ‍්‍රමයෙන් පිරී පවතියි
දේව දරුවන් ප‍්‍රේමෙන් ඔබහට ගී ගයයි
(x2)

හාලේලූයා හාලේලූයා හාලේලූයා
අපි ඔබහට ආදරෙයි
හාලේලූයා හාලේලූයා හාලේලූයා
යේසුනි අපි ආදරෙයි

 

 

Read 40 times