+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.

අල්එා ඔමේගා

VERSE:
අල්එා ඔමේගා x2
පළමු හා අන්තිම මුල සහ අග ඔබමයි x2

යෙහෝවා මෙසියස්තුමන් x2
ලොවේ ආලෝකය උදාවේ පහන්තරුවයි x2

යේසුස් ගැළවුම්කරුන් x2
මාර්ගය සත්‍යය සදා ජීවනය ඔබයි x2

 

 

Read 465 times