+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.

ප‍්‍රීති ප‍්‍රීති ප‍්‍රීති හිමි තුළ

VERSE:

ප‍්‍රීති ප‍්‍රීති ප‍්‍රීති හිමි තුළ
හිමි කරුණා ගුණේ සදා පවතී x2

ඔබෙ හඬ ඔසවා හිමි පසසා ගයව්
හඬ ඔසවමින් අහස්තලේ
ප‍්‍රීති ප‍්‍රීති ප‍්‍රීති හිමි තුළ
හිමි කරුණා ගුණේ සදා පවතී

 

 

 දෙවිඳුන් යහපත්

 

දෙවිඳුන් යහපත්
එතුම් කරුණා ගුණේ සදා පවතී x2
දෙවිඳුන් යහපත්
එතුම් කරුණා ගුණේ සදා පවතී

ස්තුති දෙන් සමිඳුන්ට
එතුම් කරුණා ගුණේ සදා පවතී x3
ස්තුති දෙන් සමිඳුන්ට
එතුම් කරුණා ගුණේ සදා පවතී

 

 

 

Read 360 times