+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.

මා අලූයම අවදි වී සමිඳුන් පළමුව සොයමී

VERSE:
මා අලූයම අවදි වී සමිඳුන් පළමුව සොයමී
සමිඳේ ඔබෙ වචනය මා භාවනා කරන්නෙමී
මා ? යාම් වලදි ඔබේ කරුණා ගුණ සිහි කරමී
ඔබෙ හඬට කීකරු වී සත්‍යය තුළ පවතිමී

ඔබෙ වචනෙට බොහෝ සෙයින් මා පේ‍්‍රම කරන්නෙමී
ඔබෙ නියෝග පිළිපදිමින් මා සැමදා ජීවත් වෙමී
ඔබෙ ආඥාවන් නිසා මා මුලා වී නොයන්නෙමී
ඔබෙ ආශීර්වාදයන් මට පී‍්‍රතිය ගෙන දුන්නේ

 

 

Read 274 times