+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

අල්එා සහ ඕමෙගා


VERSE 1:

අල්එා සහ ඕමෙගා
ස්වාමීවූ දෙවිඳුන් ඔබයි
(x2)


සිටින්නාවූ - සිටියාවූ - මතු සිටින්නාවූ
සර්ව පරාක්‍රම දෙවිඳු ඔබයි
(x2)


CHORUS:
සෑම ගෞරවය - සෑම මහීමය 
සෑම ගෞරවය - සෑම මහීමය

සදාකල් ජීවමාන වූ - දෙවිඳුන් හට වේවා
සදාකල් ජීවමාන වූ - දෙවිඳුන් හට වේවා


VERSE 2:
අපෙ පාපවලින් මිදුවාවූ
ප්‍රේමකරන දෙවිඳුන් ඔබයි
(x2)


මළවුන්ගෙන් නැගිටි කුලූඳුලාවූ
පොළොවේ රජුන්ගේ
අධිපතියාවූ යේසුස් ඔබයි
(x2)

 

Read 523 times