+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.

 සැම බලතලයට ඉහළින් (අන් සැමට වඩා)


VERSE 1:

සැම බලතලයට ඉහළින්
සැම රජවරුන්ට ඉහළින්

සැම ස්වභාදහමට හා
මැව්වාවූ දෙයට ඉහළින්

සැම ප‍්‍රඥාවට හා
මිනිසාගේ මාර්ගයන්ට ඉහළින්

ලොව මැවීමටත් පූර්වයෙන් ඔබ සිටියේ

VERSE 2:
සැම රාජ්‍යයන්ට ඉහළින්
සැම සිහසුනටත් ඉහළින්

ලොව දැනගත්
සැම ආශ්චර්යමත්වූ දෙයට ඉහළින්

සැම ධන සම්පත් හා
පොළොවේ වස්තුවට ඉහළින්

ඔබෙ වටිනාභාවේ
කිසිසේත් මැනිය නොහැකියි


CHORUS:
කුරුසියේ ඇණ ගසා ගල් ලෙනක තැබුවේ
මැරෙන්නයි ඔබ දිවි ගෙව්වේ
ප‍්‍රතික්ෂේප වී තනිවුනේ
රෝස කුසුමක් මෙන්
පොළොවේ පාගා දැමුවේ
මා ගැන සිතා ඔබ වැරැද්ද දැරුවේ
අන් සැමට වඩා

Read 1109 times