+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.

අනර්ඝයි අනර්ඝයි - යේසුස්ගේ ලේ අනර්ඝයි

 
අනර්ඝයි අනර්ඝයි
යේසුස්ගේ ලේ අනර්ඝයි

මගේ පාපය සෝදා
මට කමාව දීලා

මා මිදු ලේ අනර්ඝයි

මා සුවයි මා සුවයි
යේසුස්ගේ තුවාලින් සුවයි

මගේ ශාපය ඔසවා
මට නිදහස දීලා

යේසුස් තුළ මා දැන් පූර්ණයි

පුදුමයි හරි පුදුමයි
මගේ යේසුස් සමිඳුන් පුදුමයි

අන්ධකාරෙන් මා මුදවා
ආලෝකෙට ගෙන ආවා

මා මිදු යේසුස් පුදුමයි

 

Read 1090 times