+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.

හිමි වර්ණනා කරමි


VERSE:

හිමි වර්ණනා කරමි 
මා දෙවිඳු රජිඳුන්

ඔබෙ නාමේ මා පසසමි 
සදාකල් - සදාකල්

සැමදා ඔබ පසසමි
ඔබෙ නාමේ පසසමි සදාකල්
(x2)


CHORUS:
සමිඳු උතුම්
බොහෝසේ පැසසිය යුතුවේ

උසස්භාවේ
හිමිගේ සෙවිය නොහැකිවේ
(x2)

එතුම් ස්වාමින් සදාකල්

BRIDGE:
සමිඳේ ඔබේ ක්‍රියාවන් ඔබ පසසයි
ශුධවතුන් වූ අපි ඔබ පසසමූ
(x2)

 

Read 1021 times