+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

ඉහළින් ඔබෙ නාමේ ඔසවන්නෙමු


VERSE:
ඉහළින් ඔබෙ නාමේ ඔසවන්නෙමු
වර්ණනාවෙන් මහිම කරම්
ඔබගේ නාමේ - ඔබගේ නාමේ

ඉහළින් ඔබෙ නාමේ ඔසවන්නෙමු
වර්ණනාවෙන් මහිම කරම්
ඔබගේ නාමේ - ඔබගේ නාමේ
ඔබෙ නාමේ ඉහළින් ඔසවන්නෙමු

CHORUS:
ඔබෙ නාමයට සැම දණ නමයි
සෑම දිව් පවසයි
(x2)

යේසුස් ස්වාමීන් - යේසුස් ස්වාමීන් 
යේසුස් ස්වාමීන් - යේසුස් ස්වාමීන්
(x2)

BRIDGE:
රජුන්ගේ රජ එතුම්
හලෙලූයා හලෙලූයා

ස්වාමින්ගේ ස්වාමින්ය
හලෙලූයා හලෙලූයා

(x2)

හලෙලූයා - හලෙලූයා
හලෙලූයා - හලෙලූයා

යේසුස් සියල්ලෙහි ස්වාමීන් 
යේසුස් සියල්ලෙහි ස්වාමීන්

 

Read 328 times