+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

කරුණාවන්ත වූ දෙවිඳුනී


VERSE 1:

කරුණාවන්ත වූ දෙවිඳුනී
ප්‍රේමෙන් පූර්ණ වූ දෙවිඳුනී
මා හද රැක බලනා දෙවිඳුනී
සැමදා රජ කරනා දෙවිඳුනී
(x2)


CHORUS 1:
දිවි පිදුවේ ඔබමයි යේසුනි
ස්ථිර පර්වතය ඔබයි

මගේ ස්වාමීන් ඔබමයි යේසුුනි
ගැළවුම්කරුන් ඔබමයි

(x2)

VERSE 2:
මා සිත සනසන්නේ ශුද්ධාත්මයයි
බලයෙන් පුරවන්නේ ශුද්ධාත්මයයි
මග පෙන්වන්නේ මට ශුද්ධාත්මයයි
මා තුළ වැඩවසන්නේ ශුද්ධාත්මයයි
(x2)


CHORUS 2:
අබ්බා පියාණෙනි
මගේ අබ්බා පියාණෙනි

අබ්බා පියාණෙනි
සදා ඔබට ස්තූතියි
(x2)

 

Read 311 times