+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.
ජීවනයේ ගැළවුම්කරු නමදිමි
ජීවනයේ ගැළවුම්කරු නමදිමි
සදා ජීවත්වන දෙවිඳු නමදිමි
මගේ අබ්බා පියාණෙනි නමදිමි
යේසුස් සමිඳුනි මා නමදිමි
සැමදේ දන්නාවූ සියලූ දෙයින් පූර්ණවූ
සැමදේ දන්නාවූ සියලූ දෙයින් පූර්ණවූ
හිමි සදා එකවගෙයි මෙදිනත් සැමදාමත්
ස්වාමිනී ඔබ වෙනස් නොවේ
ස්වාමිනී ඔබ වෙනස් නොවේ
ඔබ වෙනස් නොවෙයි - ඔබ එක වගෙයි
ඔබ වෙනස් නොවෙයි - ඔබ එක වගෙයි
ඔබ සදාකාලිකයි - ජීවමාන දෙවිඳුයි
අපි නමදින්නෙමු - ඔව් නමදින්නෙමු


