+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

මා නිදහස් කළේ ඔබේ ලෙයයි


VERSE:
මා නිදහස් කළේ ඔබේ ලෙයයි

මා දිවි මිදුවේ ඔබේ ලෙයයි
පියාණන් වෙත මග පෑදුවේ ඔබගේ ලෙයයි
ජීවය දුන්නේ ඔබේ ලෙයයි 
ජීවය දුන්නේ ඔබේ ලෙයයි 


CHORUS:
මා ජීවත් වන්නේ ඔබේ ලේ නිසයි
මා කමාව ලැබුවේ ඔබේ ලේ නිසයි
දමිටු වන්නේ ඔබේ ලේ නිසයි
යේසුස් ලෙයයි ජීවය දුන්නේ
ඔබේ ලෙයයි ජීවය දුන්නේ

BRIDGE:
ජීවය දුන්නේ - ජීවය දුන්නේ
ජීවය දුන්නේ - ජීවය දුන්නේ

 

 

Read 449 times