+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.

මා ඔබහට නැවත සනීප ලබා දී


මා ඔබහට නැවත සනීප ලබා දී
මා ඔබගේ තුවාල සුවකර ඇතේ
(X2)

මෙසේ පවසන්නේ - ස්වාමීන් වන මමයි
ඔබහට පවසන්නේ - ස්වාමීන් වන මමයි

එතුම් බිඳුනු සිත් ඇත්තන් සුව කළේ
ඔවුන්ගේ තුවාල බැඳ දැමුවේ
මා සුවකරන්නා ඔබයි

ඔබ මා සුවකරන්නායි
මාගේ සනීපයයි

ඔබ මාගේ සුවයයි
සම්පූර්ණ කරන්නායි
(X2)


බොහෝසේ සත්‍යයයි සාමයයි
ඔබ මට එළිදරව් කළේ
මා වෛද්‍යවරයාණෝ යේසුනි
වෛද්‍යවරයාණෝ ඔබයි

 

Read 804 times