+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

නමදිමි නමදිමි

CHORUS:
නමදිමි නමදිමි 
පසසා නමදිමි නමදිමි
(x2)

අලූයමදීත් සවස්වරුවෙදීත්
නමදිමි පියාණෙනි
(x2)


VERSE 1:
ජීවන යාගය වූ ඔබ නමදිමී
ජීවන වතුර වූ ඔබ නමදිමී
(x2)

වලා ටැඹ වූ ඔබව නමදිමී
මෙසියස්තුමන් වූ ඔබ නමදිමී
(x2)


VERSE 2:
ගැළවුම්කරුන් වූ යේසුස් නමදිමී
මිදුම්කරුන් වූ යේසුස් නමදිමී
(x2)


සමාදානයේ කුමරුන් නමදිමී
සවිබල දෙවිඳුන් නමදිමී
(x2)


VERSE 3:
සදාකල් උතුම් වූ යේසුස් නමදිමී
සැපයුම්කරුන් වූ යේසුස් නමදිමී
(x2)


සඵලත්වයේ දෙවිඳුන් නමදිමී
සුව කරනා දෙවිඳුන් නමදිමී
(x2)

 

Read 1039 times