+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

කුණාටු මධ්‍යයේ (ඔබ මා..ගේ පර්වතය)

 

VERSE 1:
කුණාටු මධ්‍යයේ
ඔබ ‘නිශ්චල වන්නැ‘යි පවසන්නේ

ඔබ මාගේ ශක්තියයි
මගේ ඇදහිල්ලත් ඔබමයි
(X2)


PRE-CHORUS:
පසුගිය දිනවලදී
ඔබ මා සමගයි සිටියේ

අද පවා මෙහිදී
ඔබතුමන් මා සමගයි

මතු දිනවල ඔබ තවමත් මා සමගයි

CHORUS:
දරුණුවූ කුණාටුවෙදී
මාගේ පර්වතය ඔබයි

ඔබතුමන්ගේ පිය සටහන්
නැගී එන්නාවූ රළ මතයි


VERSE 2:
ලෙඩ රෝගයන්ගෙන්
ඔබ ‘නැගිටින්නැ‘යි මට පවසන්නේ
යෙහෝවා රාෆ්ෆා
ඔබම මා සුවයයි
(X2)


ඕ... ඕ.... ඕ.. ඕ....X3  ඕ....
(X2)

BRIDGE:
ලෙඩරෝග බලනු!
ඔබෙ හිස පරාජය වුයේ

ඔබට මා පාගා දැමිය නොහැකියි
මෙවන් අවියක් නැත
මට එරෙහිව පැමිණෙන්නේ

එයට මුහුණ දීමේ හැකියාව මට ඇතේ
(X2)

 

Read 360 times