+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.
ඔබගේ අභියසයේ ප‍්‍රීතිය බොහෝසේ ඇතේ
ඔබගේ අභියසයේ ප‍්‍රීතිය බොහෝසේ ඇතේ
ඔබගේ දකුණතේ සදාකල් සැපත ඇතේ
ඔබ අප වට කරන්නේ සමිඳුන්ගේ කරුණාවෙන්
ඔබෙ යහපත්කමෙන් පොළොව පිරී ඇතේ
ඔබෙ පේ්‍්‍රමෙන් පොළොව පිරී ඇතේ
(X2)
අධික ලෙසින් බහුලත්වයෙන්
අප ඉල්ලන හෝ සිතනා සැම දෙයට වැඩියෙන්
අධික ලෙසින් බහුලත්වයෙන්
පී‍්‍රතිවන්නට ඔබ සැම දේ අපට දෙන්නේ
මෙවන් ප‍්‍රීතිය
මෙවන් පී‍්‍රතිය කිව නොහැකි පී‍්‍රතියයි
මෙවන් සාමය සදාකල් සමාදානයයි
මෙවන් පේ‍්‍රමය ශුධ පවිත‍්‍ර පේ‍්‍රමයයි
ආත්මයාණෙනි ඔබ මා තුළ කි‍්‍රයා කරන් X2


