+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.

පසසමි මහීමවත් නාමේ


පසසමි මහීමවත් නාමේ
ඔබගේ මහීමවත් නාමේ

පසසමි මහීමවත් නාමේ
මා සමිඳේ


සිටියාවූ සිටිනා
මතු පැමිණෙන්නාවූ
(X2)


පසසමි මහීමවත් නාමේ
ඔබගේ මහීමවත් නාමේ

පසසමි මහීමවත් නාමේ
මා සමිඳේ


ඔබ පුදුමයි - මන්තී‍්‍රතුමන්
සාමයේ කුමරුන් - 
සව්බල දෙවිඳුන්
(X4)

 

Read 1083 times