+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.

පසසම් සමීඳුන්


පසසම් සමීඳුන් අලූයමදීත් දවාලෙදීත්
පසසම් සමීදුන් ඉර බසිනා තුරා

ස්තුති පුදම් සමීඳුට අලූයමදීත් දවාලෙදීත්
ස්තුති පුදම් සමීඳුට ඉර බසිනා තුරා

ප්‍රේම කරම් සමීඳුට අලූයමදීත් දවාලෙදීත්
ප්‍රේම කරම් සමීඳුට ඉර බසිනා තුරා

අදහම් සමීඳුන් අලූයමදීත් දවාලෙදීත්
අදහම් සමීඳුන් ඉර බසිනා තුරා

යේසුස් යේසුස් අලූයමදීත් දවාලෙදීත්
යේසුස් යේසුස් ඉර බසිනා තුරා

Read 975 times