+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

පසසමි සමිඳේ සැමකල්හි මා


VERSE 1:

පසසමි සමිඳේ සැමකල්හි මා
මුළු දවසේ සැම මොහොතේ
යන සෑම ස්ථානයේදී මා
පැසසුම් ගී හදින් ගයමි

CHORUS:
බලවත්ය උතුම්ය දෙවිඳේ ඔබ
බලවත්වූ උතුම් දෙවිඳේ
ඔබෙ නාමේ සදාකල් පසසමි
බලවත්වූ උතුම් දෙවිඳේ  
බලවත්වූ උතුම් දෙවිඳේ 


VERSE 2:
උදෑසන කාලයේදී පසසමි
මුළු දවස පුරා පසසම්
මා හද තුළ පවතින ප්‍රීතිය
ප‍්‍රශංසාවෙන් හද පුරවයි

 

Read 1282 times