+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.

සමිඳුනී ඔබගේ නාමය


සමිඳුනී (දෙව් සමිඳුනි) ඔබගේ නාමය (නාමය)
මුළු මිහිතලයේ ඔසවන්නෙමි
(x2)

මා ආදරෙයි කියා පවසන්නෙමි
ඔබ කළාවු සෑම දේ සිහිකරන්නෙමි
(x2)

මාගේ දෑත් ඔසවමින්
ඔබ දෙස මා බලන්නෙමි

යේසුනී ඔබ මා ගැළවුම්කරුයි
(x2)

ඔබමයි මා තොරාගත්තේ
ඔබමයි මා කැඳවා ඇත්තේ
ඔබමයි මට පේ‍්‍රම කළේ
ඔබමයි මේ ප‍්‍රීතිය දුන්නේ
(x2)


 

Read 1339 times
More in this category: « PREMA KARANNEMI SAMIDUTA STHUTHI »