+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.

සමිඳුට ස්තුති දීම යහපත්ය


හාලේ හාලේ ලූයා හාලේලූයා X2

සමිඳුට ස්තුති දීම යහපත්ය 
සමිඳුට ස්තුති දීම යහපත්ය

හිමිගේ නාමෙට පැසසුම් ගී ගයමු අපි
උතුම් වූ දෙවිඳුගේ නාමේ ඔසවමූ අපි

සමිඳුන් පැසසීම යහපත්ය 
සමිඳුන් පැසසීම යහපත්ය

හිමිගේ කරුණා ගුණ උදයේ පෙන්වමූ අපි
හිමිගේ විශ්වාසවන්තකම සැම රූ පවතියි

හාලේ හාලේ ලූයා හාලේලූයා X2

 

Read 842 times