+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

සැබෑවක් ඔබහට කියමි

 

VERSE:
සැබෑවක් ඔබහට කියමි
කවරෙක් නුමුත් කථා කළොත්
මේ කන්දට ඉදිරි මුහුදේ
වැටී යන්නැයි කියා පැවසුවොත්
තමා සිතින් සැක නොකරමින්
කියන දේ සිදුවේයයි අදහන්නේ නම්
ඒක ඔහුට සිදුවෙයි
ඔහු පවසන දේම ලැබෙයි

CHORUS:
දෙවිඳුන් තුළ ඇදහිල්ල තබන්න
යේසුස් පැවසුවේ
දෙවිඳුන් තුළ ඇදහිල්ල තබන්න

දෙවිඳුන්ගේ ඇදහිල්ලයි
මට ඇත්තේ එම ඇදහිල්ලයි
(x2)

දෙව් පුතුන්ගේ ඇදහිල්ලයි මට ඇත්තේ

[මාර්ක් 11:22,23 ගලාති 2:20]

 

Read 323 times