+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

සිහසුනෙහී වැඩ වසනා යේසුස්


VERSE 1:

සිහසුනෙහී වැඩ වසනා යේසුස්
මට සෑහේ මට සෑහේ
එතුමන්ගෙන් ගලනා දෙව් ප්‍රේමේ
මට සෑහේ මට සෑහේ

CHORUS:
ප‍්‍රශංසා වේවා - ගෞරව වේවා
මහිමය වේවා සමිඳුන්ට
(x2)

VERSE 2:
මගෙ හදවතෙහී වැඩ වසනා යේසුස්
මට සෑහේ මට සෑහේ
එතුමන්ගෙන් ගලනා ශුධ ආත්මේ
මට සෑහේ මට සෑහේ

 

Read 337 times