+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

ශුද්ධ නාමය පසසන්නෙමූ

CHORUS:
ශුද්ධ නාමය පසසන්නෙමූ (සමිඳේ)
ශුද්ධ නාමය පසසන්නෙමූ
යේසුස් සැම නාමයන්ට වඩා ඉහළයි
ශුද්ධ නාමය පසසන්නෙමූ

VERSE 1:
ලොව ගළවන්නයි එතුම් ඉපදුනේ
දෙව් පුතුන් එතුම්ගේ දිවි පිදුවේ
හිමිගේ උතුම් පේ‍්‍රමයයි මිල ගෙව්වේ
මා මුදා නිදහස් කරන්නටයි

VERSE 2:
පුදුම වූ මන්තී‍්‍රතුමන්
මා ගැළවුම්කරුන් සාමයේ කුමරුන්
එම්මානුවෙල් දෙවිඳුන් අප සමගයි
ඔබේ රාජ්‍යය කිසිදා නිම නොවෙයි

 

Read 347 times