+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.

ස්වර්ගය වෙතටයි (අප ඔබ වෙත පැමිණියේ)

 

VERSE:
අප ඔබ වෙත පැමිණියේ
ඔබ පසසන්නයි නමදින්නටයි
ජීවය දෙන්නා මැවුම්කරුන් මෙසියස් මිදුම්කරුන්
සැම මහීම තේජස් ගෞරව ඔබගෙයි
ඔබ බලවන්ත දෙවිඳුයි
ප්‍රීති හඬ්න් ස්තුති ගීතයෙන් පිළිගන්නෙමු

CHORUS:
අපෙ නෙත් ඔසවන්නේ ස්වර්ගය වෙතටයි
එය ගරුබියෙන් පිරී ඇතේ
අපෙ දෑත් ඔසවන්නේ ස්වර්ගය වෙතටයි
කෘතඥ වෙමින් ප‍්‍රීතියෙන්

 

Read 809 times