+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

තේජස් මහීමයෙන් පිරුණාවූ දෙවිඳුනී


තේජස් මහීමයෙන් පිරුණාවූ දෙවිඳුනී
ඔබගේ නාමය මුළු මිහිතලයේ ඔසවමී
(X2)


හලේලූයා හලේලූයා හලේලූයා 
හලේලූයා හලේලූයා හලේලූයා


ඔබ බලයෙන් පූර්ණවූ
සවියෙන් පූර්ණවූ - 
මා සමිඳේ
ඔබ පේ‍්‍රමෙන් පූර්ණවූ
කරුණාවෙන් පූර්ණවූ - 
මා දෙවිඳේ
(X2)

ඔබ ගැන මා වර්ණනා කරන්නෙමි 
ඔබ ගැන මා වර්ණනා කරන්නෙමි
ඔබ ගැන මා වර්ණනා කරන්නෙමි

ඔබගේ නාමය සදා ඔසවන්නෙමි

(යේසුනී මගේ යේසුනී...)

 

Read 313 times