+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

ඔබ ගැළවීමේ පර්වතයයි


VERSE 1:

ඔබ ගැළවීමේ පර්වතයයි
සමාදානයේ කුමරුයි

ඔබෙ නාමේ යේසුස් හිමිමයි 
ඔබ මාගේ මිදුම්කරුයි

(X2)

CHORUS:
මාගේ දිවියේ ස්වාමීන් ඔබමයි
මාගේ හදේ පේ‍්‍රමේ ඔබටමයි
(x2)


සෑම මහීමය සෑම ගෞරවය 
සෑම මහීමය සෑම ගෞරවය

හිමි යේසුස් නාමයටයි 
හිමි යේසුස් නාමයටයි


VERSE 2:
ඔබ ජීවනයේ මිදිවැලයි
මා පවතින්නේ ඔබ තුළමයි

සදාකාල රජිඳු ඔබමයි
මා නිදහස් කළ සමිඳු ඔබයි

(x2)

Read 291 times