+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.

යේසුස් ක්‍රිස්තුස් මළවුන්ගෙන් නැගිටුනු


CHORUS:

යේසුස් ක්‍රිස්තුස් මළවුන්ගෙන්
නැගිටුනු එම ආත්මය

මා තුළයි - මා තුළයි

යේසුස් ක්‍රිස්තුස් මළවුන්ගෙන්
නැගිටුනු එම ආත්මය

මා තුළමයි - මා තුළමයි

VERSE:
මගේ ශරීරය දෙව් මාළිගාවයි
මාගේ ආත්මය තුළ
යේසුස් දැන් රජ කරයි
(X2)


මාගේ මනස මා
දෙව් වදනින් පුරවන්නෙම්

ශුද්ධාත්මයයි මා ජීවත් කරන්නේ 
ශුද්ධාත්මයයි මා ජීවත් කරන්නේ 

 

Read 823 times