+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

කිසි අඩුවක් නෑ


CHORUS:

කිසි අඩුවක් නෑ - කිසි අඩුවක් නෑ
අපගේ දෙව් සමිඳුට කිසි අඩුවක් නෑ
(x2)


VERSE 1:
වනයේ වසනා සියලූ සතුන්
දහස් ගණන් කඳුවල ගවයන්
(x2)

දෙවිඳුන් පැවසුවේ ඒවා මගෙයි
පොළොවේ වස්තුව දෙවිඳු සතුයි
(x2)


VERSE 2:
අහසේ සියළුම පක්ෂීන් එතුමන්ගෙයි
කෙත් වතුවල සතුන් එතුමට අයිතියි
(x2)

මේ මුළු ලෝකයත් එහි ඇති සියලූ දේ

රන් සහ රිදී අපේ දෙවිඳු සතුයි 
(x2)


VERSE 3:
ලොවෙහී සිටිනා සියලූ පුතුන්
උසස් හඬ්න් සමිඳුන් පසසන් 
(x2)

දෙවිඳුගේ නෙත් ඔවුන් වෙත යොමුවේ
ඔවුන්ගේ හඬ එතුමාණන් අසයි 
(x2)

 

Read 268 times