+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

මේ දවස සෑදුවේ සමිඳේ ඔබමයි (සමිඳේ මා අවදි වන්නේ)


CHORUS:

සමිඳේ මා අවදි වන්නේ
ඔබ නමදින්නයි

සමිඳේ මා අවදි වන්නේ
ඔබ පසසන්නයි

මේ දවස සෑදුවේ සමිඳේ ඔබමයි
එබැවින් මා ප්‍රීතියෙන් ඔබ තුළ දිවි ගෙවමි

VERSE:
ඔබෙ වචනය මගෙ සවියයි
ඔබෙ වචනය මගෙ පළිහයි
මගෙ සිත ඔබ කෙරෙහී තබමින්
ඒ වදන් පිළිපදිමි

ඔබෙ වචනය මගෙ සුවයයි
ඔබෙ වචනය මගෙ පැතුමයි

මා ප්‍රේමෙන් මගෙ මුළු සිතින්

ඔබ අදහන්නෙමි
(x2)

 

Read 245 times