+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

සමිඳේ අපගේ සමිඳේ ඔබෙ නාමේ කෙතරම් උතුම්දෝ


සමිඳේ අපගේ සමිඳේ
ඔබෙ නාමේ කෙතරම් උතුම්දෝ
ඔබෙ නාමේ මුළු පොළොවේ
කෙතරම් උතුම්දෝ

ඔබෙ මහිමය සගය පුරවයි
තාරකාවටත් ඉහළින්
ඔබෙ නාමේ මුළු පොළොවේ
කෙතරම් උතුම්දෝ


ස්වර්ගය ගැන මා සිතනා විට
සඳ හා සැම තාරකාවන්
මා තුළ ඔබ දුටුවේ කුමක්දැයි පුදුම වෙමී
නමුත් ඔබ මා ගෙන මට ප්‍රේම කළේ
ඔබ මාහට කිරුළක් දුන්නේ
දැන් මා ඔබෙ නාමේ සදාකල් පසසමී

 

Read 290 times