+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

ස්වාමින්ගේ ආශීර්වාදය


VERSE 1:
ස්වාමින්ගේ ආශීර්වාදය
පොහොසත්කම ලබා දෙයි
ස්වාමින්ගේ ආශීර්වාදය මට
පොහොසත්කම ලබා දෙයි

CHORUS 1:
හිමි එයට දුක එකතූ නොකරයි x2
හා හා හා හා ලේ ලූ යා x2

VERSE 2:
ධර්මිෂ්ඨයාගේ හිස මත
ආශීර්වාද බොහෝ තිබේ
(x2)

CHORUS 2:
හිමි ඔහු තුළ පේ‍්‍රමය වැඩි කරයි x2
හා හා හා හා ලේ ලූ යා x2

VERSE 3:
ස්වාමීන් කෙරෙහී පී‍්‍රතිවීම
අපගේ සවි ශක්තියයි 
(x2)

CHORUS 3:
අද දවස ස්වාමීන්ට ශුද්ධ නිසා
අපි ශෝක නොවී පී‍්‍රතී වෙමු 
(x2)
හා හා හා හා ලේ ලූ යා x2

 

Read 239 times