+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.

 මා සියලු දේ වලදී (අනුග‍්‍රහයේ දෙවිඳු ඔබයි)


මා සියලු දේ වලදී
නිතරම පූර්ණකම ලබා
(x2)


සියලු යහපත් දේ උදෙසා
පූර්ණ වී මා සිටින පිණිසා
(x2)


මට සියලු අනුග‍්‍රහය වැඩිකර දෙන්නට
දෙවිඳුට පුළුවන්

සියලු දේ සපයන
විශ්වාසවන්ත දෙවිඳු ඔබයි

සියලු දේ මවනු ලැබු
මැවුම්කරුන් ඔබමයි

අනුග‍්‍රහයේ දෙවිඳු ඔබයි
කරුණාවේ දෙවිඳු ඔබයි

එල්ෂැඩායි......

 

Read 743 times