+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

දුබලවුන් පවසන් මා සවිමත්


CHORUS:

දුබලවුන් පවසන් මා සවිමත්
යොවෙල් 3:10​ යේ පවසයි මා සවිමත්
දෙවිඳු අණ දෙන්නේ
පවසන්නට මා සවිමත්

එනිසා දුබලවුන් පවසන් මා සවිමත්

VERSE 1:
මා ගැන මා කුමක් සිතුවත් මා සවිමත්
අන් අය කුමක් පැවසුවත් මා සවිමත්
දුබලව හැඟෙන විටත් මා සවිමත්
දෙවිඳු අණ දෙන්නේ
පවසන්නට 
මා සවිමත්

VERSE 2:
අතීතයේ කුමක් සිදුවුවත් මා සවිමත්
මා සවිමත් විට පමණක්
සවිමත් බැව් නොපවසම්
දුබලව සිටියත් සවිමත් බැව් පවසම්
දෙවිඳු අණ දෙන්නේ
පවසන්නට සවිමත්

 

Read 259 times