+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.
කිව නොහැකි තරම් ඔබතුමන් අලංකාරයි
VERSE:
කිව නොහැකි තරම්
ඔබතුමන් අලංකාරයි
වචන වලින්
කිව නොහැකි තරම් විශිෂ්ටයි
තේරුම් ගැනීමටත් වඩා ඔබ පුදුමයි
මෙවැන්නක් කිසිදා
නොඇසුවෙම් නොදුටුවෙම්
ඔබෙ අනන්ත ප‍්‍රඥාව
වටහා ගන්නේ කවුරුන්ද්‍යෝ
ඔබෙ ගැඹුරු වූ පරේමේ
අවබෝධ කරන්නේ කවුද්‍යෝ
කිව නොහැකි තරම්
ඔබතුමන් අලංකාරයි
තේජස් වී ඉහළින්
වැජඹෙයි සිහසුනෙහී
CHORUS:
ඔබ ගැන මා විශ්මපත් වී සිටින්නෙමි
ඔබ ගැන මා විශ්මපත් වී සිටින්නෙමි
සැම පැසසුම් හිමි වූ ශුධ දෙවිඳුනි
ඔබ ගැන විශ්මපත් වී සිටිමි


