+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

ඔබ නමදින්නෙම්


VERSE 1:

ඔබ නමදින්නෙම් - මගේ මුළු හදින්
ඔබ පසසන්නෙම් - මගේ මුළු ශක්තියෙන්
ඔබව සොයන්නෙම් - මා සැම දිනයන්හී
ඔබ අනුව එමී - ඔබෙ මාර්ග අනුව එමී

CHORUS:
මුළුමනින් නමස්කාර කරමින්
මුළුමනින් ප‍්‍රශංසා කරමින්
මගේ ආශාව ඔබ නමදින්නයි
මගේ පැසසුම් ලබන්න ඔබ සෑහේ

VERSE 2:
මගේ දණ නමමින් - රජු ලෙස ගරු කරම්
මා සේවය කරනෙම් - සැමදේ ඔබට පුදා
සිහසුණ වෙතට මා - නෙත් ඔසවන්නෙමී
විශ්වාස කරමින් - මුළු විශ්වාසයෙන්

 

Read 231 times