+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

සමිඳුනී මා ඔබව පසසමී


සමිඳුනී මා ඔබව පසසමී 
සමිඳුනී මා ඔබව පසසමී

ඔබෙ උදහස පහවී ගියේ
ඔබ නිතිපතා මා සැනසුවේ
සමිඳුනී මා ඔබව පසසමී

දෙවිඳුන් මගෙ ගැළවීමයි
මා හිමි විශ්වාස කරමී
(x2)

මා හය නොවන්නෙමී
සමිඳුන් මගෙ ශක්තියයි
මා භය නොවන්නෙමී
සමිඳුන් මගෙ ගීතයයි

එතුමන් මාගේ ජයග‍්‍රහණයයි
එතුමන් මාගේ සඑලත්වයයි
(x2)

සුවයයි උපකාරයයි
මගේ මිදුම්කරුයි
(x2)

පසසමී සමිඳේ - පසසමී සමිඳේ
පසසමී සමිඳේ - මා සමිඳේ

මාගේ ජයග‍්‍රහණයයි (සඑලත්වයයි)
(x4)

 

Read 247 times