+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

විශ්මිත වූ අනුග‍්‍රහයේ හඬ


VERSE 1:

විශ්මිත වූ අනුග‍්‍රහයේ හඬ
කෙතරම් මිහිරිද්‍යෝ

නීචව සිටිය මා ගැළෙව්ව නිසා
වරක් මුළා වී නැති වී නුමුත් දැන් සම්බ වී
අන්ධව සිටිය මාහට දැන් පෙනේ

VERSE 2:
මගේ හදවතින් ගරු කරන්න
කියා දුන්නේ අනුග‍්‍රහයයි
භියෙන් මාව මිදුවේ අනුග‍්‍රහයයි
අනගි ලෙසින් පෙනුනේ ඒ අනුග‍්‍රහයමයි
මා අදහාගත් පළමු පැයේ

CHORUS:
දම්වැල් කැඩී මා නිදහස් වූයේ
මගේ දෙවිඳු ගැළවුම්කරු මා මිදුවේ
ජලධාරා මෙන් කරුණාව රජ කළේ
නොනවතින ප්‍රේමයයි
විශ්මිත අනුග‍්‍රහයමයි


VERSE 3:
සමිඳුන් පොරොන්දු වූයේ
මාහට යහපතයි

මගෙ පැතුමන් දෙව් වදනින් සුරක්ෂිතයි
එතුමන් මාගේ පලිහයි මාගේ දායාදයයි
මගේ ජීවිතය පවතින තුරා

Read 244 times