+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

කියා නිම කළ නොහැකියි දේව ආශීර්වාදයන් ගැන


CHORUS:

කියා නිම කළ නොහැකියි
දේව ආශීර්වාදයන් ගැන
කියා නිම කළ නොහැකියි

VERSE 1:
අපගේ සමීඳුන් යෙහෝවා යයිරා 
අපගේ සමීඳුන් යෙහෝවා යයිරා

අප ගැන සලකන හිමි යහපත් 
අප ගැන සලකන හිමි යහපත්


සැම ආශීර්වාදයන් ඉහළින් පැමිණෙයි
සැම යහපත් දීමනා ඉහළින් බැස එයි
අපගේ පියාණන් කිසිදා වෙනස් නොවෙයි

VERSE 2:
අපගේ සමිඳුන් යෙහෝවා ශාම්මා 
අපගේ සමිඳුන් යෙහෝවා ශාම්මා

අප සමගම හිමි සැමදා සිටියි 
අප සමගම හිමි සැමදා සිටියි


සමිඳුන් කිසිදා අපෙ අත් නාරින්නේ
කිසිදා අපගෙන් වෙන් වී නොයන්නේ
අපගේ ගැළවුම්කරුන් කිසිදා වෙනස් නොවෙයි

Read 273 times