+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

ලොව ගළවන්නට යේසුස් ඉපදුනේ


ලොව ගළවන්නට යේසුස් ඉපදුනේ
ශාපය දුරලන්ට කුරුසපත් වුනේ
මරු පරදා හිමී නැවත නැගිටුනේ
ජය සමරන්නට හිමි සගලෝ පිවිසුනේ

සාමයේ කුමරුගේ පී‍්‍රතිය පිරී ඉතිරේ
දෙව් පුතුන්ගේ පරේමේ විදහා පැතිරේ
අපි මේ දවසේ අපගේ දිවියේ
සමරමු ජය නාදේ හිමි ඔසවා මේ ලොවේ

යේසුස්ගේ ලේ මා මිදුවේ
පී‍්‍රතියෙන් ගයනෙමි සමිඳේ
(x2)

මට ගෙවන්න බැරි වූ ණය ඔබ ගෙව්වේ
මගේ පාපයේ බරින් ඔබ මා මිදුවේ

 

Read 247 times