+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.
යේසුස් සැමදේ යේසුස්ටයි
යේසුස් සැමදේ යේසුස්ටයි
මා සැමදේ මට ඇති දේ හා
මා සදා වන්න පතනා දේ
(x2)
මගේ සැම අධිෂ්ඨානයන්පැ
තුමන් සැළසුම්
මේ සැම ඔබගේ දෑතට
මා භාර කරන්නෙමි
(x2)
ඔබගේ කැමැත්ත තුළ පමණයි
මා නිදහස් වන්නේ
(x2)
යේසුස් සැමදේ යේසුස්ටයි
මා සැමදේ මට ඇති දේ හා
මා සදා වන්න පතනා දේ


