+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.

මා ස්වාමීන් නමදිමී (මේ දවසේ - මේ උදයේ)

CHORUS 1:
මේ දවසේ - මේ උදයේ
මේ ස්ථානයේ
මා ස්වාමීන් නමදිමී
(x2)


VERSE 1:
ශුද්ධාත්මයේ උපකාරයෙන්
මා ජීවත් වන්නෙමි

වචනයේ එළිදරව්වෙන්
මා බලවන්ත වෙමී

හිමි යේසුස් නාමෙන් සවිමත් වෙමින්
ඇදහිල්ලෙන් ස්ථීර වෙමි
ඕ ඕ ඕ ඕ....


CHORUS 2:
මේ ලෝකයේ - මේ ද්වීපයේ
මේ නගරයේ - 
යේසුස් නාමය ඔසවමී
(x2)


VERSE 2:
දිව්‍ය සුවයෙන් හා සඵලත්වයෙන්
මා ජීවත් වන්නෙමි

ප‍්‍රේමෙන් හා ජීවනයෙන්
මා බලවන්ත වෙමී

කිතු යේසුස් තුළින් සවිමත් වෙමින්
අනුග‍්‍රහයෙන් ස්ථීර වෙමි
ඕ ඕ ඕ ඕ....

 

Read 662 times