+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.

මා නැවත ඉපදුනේ දේව වචනයෙන්


මා නැවත ඉපදුනේ දේව වචනයෙන්
එය කුණු නොවන්නාවූ දේව වචනයයි
(x2)


එය සදාකල් පවතින්නාවූ
කිසිදා වෙනස් නොවන්නාවූ

සදාකල් පවතින්නාවූ
කිසිදා වෙනස් නොවන්නාවූ

ස්වාමීන්ගේ ජීවන වචනයයි
එය ඇදහිල්ලේ ජීවන වචනයයි

ඇදහිල්ලේ එම ආත්මය
මා තුළ පවතින්නේ

දෙව් වචනය අදහා
මුවින් පවසන්නෙමි
(x2)


ලෝකයෙන් ජයගත් යේසුස් හිමි මා තුළයි
ඇදහිල්ලෙන් සවිමත් වෙමි
ලෝකයෙන් ජයගත් යේසුස් හිමි මා තුළයි
අතීශයින් මා ජය ලැබුවෙමී

 

Read 681 times