+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

සමිඳේ දෙවිඳේ ඔබ මාගේ රැකවරණයයි

VERSE 1:
සමිඳේ දෙවිඳේ
ඔබ මාගේ රැකවරණයයි

සමිඳේ දෙවිඳේ
ඔබ මාගේ ගිණි පවුරයි


CHORUS:
ශූද්ධයි ශූද්ධයි ශූද්ධයි ස්වාමීන්
ශූද්ධයි අති ශූද්ධයි
ශූද්ධයි ස්වාමීන්
(x2)


VERSE 2:
සමිඳේ දෙවිඳේ
ඔබ මාගේ බලකොටුවයි

සමිඳේ දෙවිඳේ
ඔබ මාගේ පෙම් ගීතයයි


VERSE 3:
සමිඳේ දෙවිඳේ
ඔබ මාගේ දිව්‍ය සුවයයි

සමිඳේ දෙවිඳේ
ඔබ මා සුව කරනා සමිඳුයි

 

Read 286 times