+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.

එතුම් තුළ මා ජයගන්නෙකු වෙමි


එතුම් තුළ මා ජයගන්නෙකු වෙමි
එතුම් තුළ මා දිනුම්කරුවෙකු වෙමි
මට සියල්ල කළ හැකියි
ජීවිතේ රජ කරම්
හිමිගේ වචනය
මගේ හදෙහි ලියා ඇතේ
ධෛර්යෙන් පවසමි

එතුම් තුළ මා නව මැවිල්ලක් වෙමි
එතුමි තුළ මා සැම දෙයින් ඉහළින් සිටිම්
දෙවිඳුගේ ආත්මය මා තුළ පවතියි
මගේ නම හිමි ජීවන පොතේ
ලියා ඇතේ
සැකයක් නැතිව පවසමි


ස්වාමීන්ගේ වදන් මගේ සිරුරට


ස්වාමීන්ගේ වදන් මගේ සිරුරට...
සුවය ගෙන දෙයි ඒවා සුවය ගෙන දෙයි
ස්වාමීන්ගේ ආත්මය මගේ දිවියට
සහනය ගෙන දෙයි - සහනය ගෙන දෙයි
ඔබෙ සිතුවිලි චේතනා මගෙ මනසට සමාදානයයි x2
දෙව් ප‍්‍රීතිය මගේ ශක්තියයි x2

ඔබගේ වදන් මගේ සිරුරට
සුවය ගෙන දෙයි ඒවා සුවය ගෙන දෙයි
ඔබේ ආත්මය මගේ දිවියට
සහනය ගෙන දෙයි - සහනය ගෙන දෙයි
ඔබෙ සිතුවිලි චේතනා මගෙ මනසට සමාදානයයි x2
ඔබේ ප‍්‍රීතිය මගේ ශක්තියයි x2

Read 709 times