+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.

ඒ නාමේ ඇත බලය


ඒ නාමේ ඇත බලය 
ඒ නාමේ ඇත බලය

යේසුස්ගේ නාමේ ඇත බලය
යක්ෂ බලය දුරුවේ
ඒ බව දැනගත් විගස

හිමි නාමෙහි ඇත බලය

 

 අපි ස්තුති දෙමු


අපි ස්තුති දෙමු
අපේ නාම ලියා ඇතේ
(x2)

ජීවන පොතේ හා
හිමිගේ අල්ලෙහි ලියා තිබේ
(x2)

 

හිමි ඉතා උතුම්


හිමි ඉතා උතුම් ඔබගේ නාමේ
කෙතරම් උතුම්ද නාමේ
සෑම නාමෙටත් ඉහළින් වේ
හිමි ඉතා උතුම් නාමේ
(x2)


මා ඔබ පසසන්නම් නමදින්නම්
හිමි සැමදා ඔසවන්නම්..... මා....

Read 1005 times