+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

නොවෙනස්වෙන නොවෙනස්වෙන ස්වාමීන්

CHORUS:
නොවෙනස්වෙන නොවෙනස්වෙන ස්වාමීන් 
නොවෙනස්වෙන නොවෙනස්වෙන ස්වාමීන්

පෙර සිටිනා ලෙසේ හිමි කළ සෑමදේ
අද පවා ඒ ලෙයසි
නොවෙනස්වෙන නොවෙනස්වෙන ස්වාමීන්

VERSE 1:
යෙහෝවා රාෆ්ෆා - මා සුව කරනා සමිඳුන්
යෙහෝවා යයිරා - සෑමදේ සපයන සමිඳුන්
යෙහෝවා නීස්සි - මා ධජයයි ඔබ සමිඳුන්
යෙහෝවා රේආ - අප එෙඬ්රාවේ සමිඳුන්

VERSE 2:
හිමි මා දමිටුකමයි - යෙහෝවා සිද්කිනු
හිමි මා සාමයයි එතුම් - යෙහෝවා ශාලෝම්වේ
යෙහෝවා ශාම්මා - මා හිමි නිතරම ලඟ සිටිනා
පවතියි හිමි සැමදා එකසේ පෙර සිටිනා ලෙසේ

 

Read 220 times